කොලඹ කුරුණෑගල අංක 5
ප්‍රදාන මාර්ගයේ සිට මීටර 100ක් දුරින් පිහිටි ඉඩමවලව්ව හෝටලය මායිමට ඉඩම පිහිටා ඇත
පර්චස් 22කි
පර්චසය 165000
ඉදිරිපස ඉඩම ඉන්ජිනේරුවෙකුට අයත් වේ
දොස්තර වරෙයෙකුට හා හෙදියෙකුට අයත් නිවෙස් දෙපසින් පිහිටා ඇත
ජීවත්වීමට නිවෙසක් සැදීම සදහා කදිම ස්ථානයකි
කොලඹට එක බස්රථයෙන් පැමිණිය හැක
කටුනායක ගුවන් තොටුපලට විනාඩි 20
මිනුවන්ගොඩ ගම්පහ එකල නගර සදහා පහසුවෙන් ලගාවිය හැක
මිලමුදල් සාකච්චා කරගත හැක
11-22-98974 අසංක
72-411-9544 අසංක
+8170-2666-5942 viber
විශාල කිරීමට ෆොටෝ එක උඩින් ක්ලික් කරන්න
විශාල කිරීමට ෆොටෝ එක උඩින් ක්ලික් කරන්න
විශාල කිරීමට ෆොටෝ එක උඩින් ක්ලික් කරන්න




Comments
Post a Comment